රන් මිල පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද දවසේ රන් මිල තරමක් පහළ අගයක පෙන්නුම් කළා.

ඒ අනුව අද දිනයේ කැරට් 22 ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 180,400ක් ලෙසයි.

එමෙන් ම කැරට් 22 ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 22,550 ලෙසින් වන අතර කැරට් 24 ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 196,800ක් ලෙසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *