රන් මිලේ අද පෙරළිය

අද දවසේ දී වෙළඳපොළේ රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 24, ග්‍රෑම් 1ක මිල රුපියල් 25,770ක් ලෙසයි සඳහන්ව ඇත්තේ.

මේ අතර කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,630ක් සහ රුපියල් 22,550ක් ලෙස සටහන් වනවා.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 206,150ක් ලෙසයි දැක්වෙන්නේ.

මේ අතර කැරට් 22 රන් පවුමක් රුපියල් 189,000ක් ලෙසත් කැරට් 21 රන් පවුමක මිල රුපියල් 180,400ක් වශයෙනුත් සඳහන්ව තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 877

Leave A Reply

Your email address will not be published. Required fields are marked *