රන් මිලේ වෙනසක්

මෙරට රත්තරන් වෙළඳපොල තුළ මිල ගණන්හි වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ කැරට් 22 රන් පවුමක මිල රු.183,850.00 ලෙස සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රු. 200,550.00ක් ලෙසයි.

කැරට් 21 රන් පවුමක මිල රු.175,500.00 ලෙස සටහන් වූ බවද සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *