රන්ජන්ගේ පක්ෂයට ප්‍රසන්නගෙන් වත් චෝදනාපත්‍රයක්

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයෙකුස්ව සිට යා ඉවත් වූ ප්‍රසන්න අධිකාරී අදත් හෙළිදරව්වක නිරත වුණා

කොළඹ m පෙරේරා මධ්‍යස්ථානයේදී මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණා

ඔහු මාධ්‍ය සාකච්ඡාවට පැමිණෙන විට defender රථයකින් පැමිණි අතර ින් තවත් පිරිසක් ඔහු සමග පැමිණියා.

මාධ්‍ය සාකච්ඡාව ආරම්භ වෙමින් ඔහු එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ ා පක්ෂයේ ලේකම් සීලන් නැමැත්තෙක් බව පෙන්වා දුන්නා
එසේම ඔහු සුභාෂ්කර් අලිරාජා මහතාට අයත් ආයතන ගණනාවකම අධ්‍යක්ෂක ලෙස ක්‍රියා කරන බවද මෙහිදී පෙන්වා දුන්නා
සුභාෂ්කර අලි රාජා මහතා වත් පක්ෂ ගණනාවකටම මුදල් දී ඇති බවද ඔහු ප්‍රකාශ කළා
මෙම කාරණාව බොරුවක් නම් ය බොරු යැයි කියා කීමට ඔවුන්ට අවස්ථාව තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා

ටෙලිකොම් ආයතනයට ඔවුන්ගෙන් විශාල වංචාවක් සිදුවී ඇති බවද ඔහු පෙන්වා දුන්නා

ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් ප්‍රසන්න අධිකාරි මහතා ද ලක්ෂ දහයක මුදලක් ලබා ගත් බවත් එම මුදල ප්‍රචාරාන සඳහා වැය වූ බවත් මෙහිදී කියා සිටියා
මාධ්‍ය සාකච්ඡාව අතරතුර ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය කොළඹදීත් එක්ක අපේක්ෂක ප්‍රදීප් චාල්ස් මහතා ද එම ස්ථානයට පැමිණ සිටියා

පසුව ප්‍රසන්න මහතා කිහිපදෙනෙක්ගේ ආරක්ෂාවත් සමඟ එම ස්ථානයෙන් පිටව ගියා

පසුව ප්‍රදීප් චාල්ස් මහතා අදහස් දක්වමින් කියා සිටියේ මොහු පක්ෂයෙන් මුදල් ලබා ගෙන ඇති බවත් තවත් මුදල් ඉල්ලා ඇති බවත් ඒවා නොලැබුණු නිසා මොහු අයින් වී ම අවලාද නඟන බවත් පෙන්වා දුන්නා

What's your reaction?

Related Posts

1 of 357

Leave A Reply

Your email address will not be published. Required fields are marked *