රන්ජන්ට ඡන්දේ ඉල්ලන්න බෑ නීතිඥයෝ මැතිවරණ කොමිසමට යති.

නිතිඣ් රජිත ලක්මාල් සජබ ගම්පහ දිස්ත්‍රික්කයේ අපෙක්ශක

මැතිවරණ කොම්ශන් සාබාවට ආවෙ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ රන්ජන් රාමනයක මහාතාගෙ පක්ශයෙ සම්මේලනය පවත්වා පුත්ගලයො ගෙන්වා තිබෙනවා මුදල් දෙනවා කියලා .
නමුත් මුදල් දෙනා කිව්වා පොරොන්දු ඉෂ්ට කරල නෑ . එයට විරුද්ධව තමයි උද්ඝෝෂණයක් කරලා තිබ්බේ. ඒ අනුව බොහොම පැහැදිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් . ඒ සම්බන්ධව තමා අපි මැතිවරණ කොමසන සභාවට පැමිණිලි කරේ. මේ වගේම මීට කරුණු නීති විරෝධී ක්‍රියාවක් වෙලා තිබ්බා. අපි සමගි ජන බලවේගය විදිහට මීට කලිනුත් කිව්වා. රන්ජන් රාමනායක විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැමිණිල්ලක් දමා තිබෙනවා. ඡන්ද ඉල්ලන්න බැහැ කියලා දැන දැනම තමා මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපිට ආරංචි මාර්ගවලින් ඇවිල්ලා තියෙනවා ඔහු අනුර කුමාර ජනාධිපතිතුමාට ලිඛිතව ඉල්ලා තිබෙනවා 2024 මැතිවරණය තරග කිරීමට සම්පූර්ණ සමාව දෙන ලෙස. අපිට ලැබිච්ච අනිත් කාරණය තමා තවම එහෙම අනුර ජනාධිපති කියලා නැ සමාව දෙනවා කියලා .

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *