රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ හදිසි ගිනන්නක් හටගෙන තිබේ.

අද(01) දහවල් 2.00ට පමණ මෝටර් රථ සේවා ස්ථානයක මෙම ගින්න හටගෙන ඇති බවට වාර්තා වේ.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇති අතර ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත

What's your reaction?

Related Posts

1 of 1,063

Leave A Reply

Your email address will not be published. Required fields are marked *