රාජ්‍ය සේවක පඩි ඉල්ලා දොළවත්ත අරලියගහ මන්දරයට යයි..

රාජ්‍ය සේවකයන්ට පසුගිය රජයේ වැඩිකළ වැටුප ලබාදෙන ලෙස ඉල්ලා ටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා අද අරලිය ගහ මන්දිරයට ගොස් අගමැතිනියට ලිපියක් බාර දුන්නා

පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දොලවත්ත මහතා කියා සිටියේ

අපි කවුරුත් දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එතුමගේ අයවැය යෝජනාවලියේදී ාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව කතා කළා
එය යෝජනාවක් පමණක් නොවේ සෙනෙවිරත්න කමිටුව හරහා කැබිනට් අනුමැතියක් ගත්ත එකක්
මුදල් ාත්‍යංශයේ අනුමත කරපු ක්‍රියාවලියක්
එම ක්‍රියාවලිය ක්‍රියාත්මක වුණේ පසුගිය අවුරුද්දේ මැයි මාසේ ඉඳන් එම වාර්තාව අනුව තීරණය වුණේ ඊළඟ අවුරුද්දේ ජනවාරි ඉඳන් පඩි වැඩි විය යුතුයි කියලා
මේ ගැන අගමැතිනියේ කියනවා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ එකඟතාවය ලැබිලා නෑ කියලා
මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ එකඟතාවය රජයක් හැටියට ගන්න තීන්දු තීරණවලට එකඟ වෙන්නේ නෑ
අපි වැඩි කරපු විශ්‍රාම වැටුප රුපියල් 3000 ගෙවනවා
පෝර දීමනාව දෙනවා
රජයක් හැටියට අපි මුදල් හොයලා තිබ්බා මේ රටේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න එම තීරණය අපි දන්නේ නෑ කියනවනං
මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගේ අනුමැතිය ඕනෑ කියනවනම් අගමැතිනිය කරුණු වැටහීමක් නැතිවයි කතාකරන්නේ
මම අද ඊට අදාළ ලිපි ගොණුවක් අගමැතිනියට ලබා දුන්නා
එවකට හිටපු අපේක්ෂකයන් සියල්ලම රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීමට එකඟතාවයක් තිබුණා
දැන් ඒ සඳහා මුදල් හොයා ගන්න බැරිද
අගමැතිනිය සමග සාකච්ඡාවක් ලබා දෙන්න සඳහා සාකච්ඡා කොට ඉක්මනින් කටු වැඩි කිරීම සිදු කරන්න ඒ වෙනුවෙන් අපි සටන් කරනවා

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *