රාජිත සේනාරත්න කලුතර දිස්ත්‍රික් අපේක්ශක

ලමයින්ගේ පොශනය හොද මට්ටමක තබාගන්න තමයි ත්‍රිපොශ වැඩ සටහන ක්‍රියාත්මක කරේ

මිලියන 1.6 ක් ඔනා මාසේකට  70% යි අවශ්‍යතාවය සැපයන්න පුලුවන් කම තිබ්බෙ

2016 දි අපි  100ක් කරා

මෙකෙන් 2019 මිලියන 800ක ලාබයක් ලැබුවා ඉට පස්සෙ කඩා වැටුනා

රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව යටතේ පුද්ගලි කරනන බාන්ඩාගාරයට ගත්තා මගේ ඉල්ලිමට රනිල් වික්‍රමසිංහ මහතා නැවැත්තුවා පුද්ගලි කරනය.

අද මේ ආණ්ඩුව මේ පොශන වැඩසටහන මේක ඇවර කරන්න පියවර අරන්

මෙක ඈවර කරාම පුද්ගකික ආයතනවලට මෙකෙ තියන අලුත්ම තාක්ශනය ගන්න පුලුවන්

මෙක මහා අපරාධයක් අපි පුදුමයට පත්වෙනවා මේ ආණ්ඩුවෙන් මේවගේ දෙයක් කරා කිවුවාම සමාජ වාදය කතා කරන මිනිස්සු මේ

කට්ටිය බොරුවට රතු ගහාගෙන් හිටියට කරන්නෙ වෙන දෙයක්.

තවත් බයානක තිරනයක් අරන් තියනවා හැම ඔසුසලකටම ඖෂධ වේදියෙක් සිටිය යුතුයි කියල එහෙම නිතියක් තියනවා නමුත් ඒකට වග කියන්න ඔනා රජය

රජය ඖෂධ වේදින් සැපයිය යුතුයි දාහා දාක පුරප්පාඩු තියනවා මගේ කාලේ මේ නිතිය අවුරුදු 3ක් ක්‍රියා කිරිම නැවැත්තුවා

මේ නිතිය ක්‍රියාත්මක කරොත් 30% ඔසුසැල් වැසෙනවා

ග්‍රාමිය ප්‍රදේශවල මේ ඔසුසැල් වැසුනොත් ඒක බරපතල ප්‍රශ්නයක් 

ලෙඩා මැරුනත් බඩ සුද්දයි වගේ වැඩක් මේක

ඔසුසැල් වල ගුනාත්මක තත්වය හොයන්න දොස්තර වරුන්ට දිලා  එක මොඩ තිරනයක්

ප්‍රශ්න

පක්ශ නෙමෙයි පුද්ගලයන්ව තොරගෙන ජන්දය දෙන්නෙ

අද මම කරපු සේවය ගැන තෙරුම් ගිහින් ජනතාව එකතු වෙනවා සෙවාව නැතිවෙන්න ඔනා ඒ සේවයේ අගය දැනෙන්න මතකනේ එක කාලෙක  එන්නත් කරගන්න උනේ වතුර 

රනිල් වික්‍රමසිංහගෙ  සේවාවෙත් වටිනාකමක් ඇතිවෙයි   ඉස්සරහාට

මේ ඔක්කොම සුන්දර සටන් පාට අලුත් මුහුනු ඇවිත් හදපු රටක් කියන්නකො 

මෙහෙම සුන්දර සටන්පාට වලින් බලයට අපු රටවල් ඒ නායකයො කඩන් වැටිලා තියනවා.

ඉදිරියේ දි එන අරගලයක දි නායකතවය දෙන්න සුදානම් 

රනිල් වික්‍රමසිංහ කැමතිනෑ මන්ත්‍රී කෙනෙක් වෙන්න  ඔහු අපිට නායකත්වය දෙනවා රටට අවශ්‍ය වෙලාවකදි ඇවිත් රටට උදවු කරයි.

මාධ්‍ය මර්දනය , මාධ්‍ය තාහාන්චි දාන්න ගියොත් ආන්ඩුව කඩාවැටෙනවා එහෙම වෙලා තියනවා මැතිනියගේ ආණ්ඩුව කඩා වැටුනෙ මාධ්‍ය මර්ධනය කරන්න ගිහින් 

What's your reaction?

Related Posts

1 of 358

Leave A Reply

Your email address will not be published. Required fields are marked *