රුසියානු යුක්කේන යුද්ධයට මැදිහත් වී ඇති ශ්‍රී ලාංකික යුධ සෙබලුන් පිලිබඳව සොයා බැලීමට හෙට රුසියාවට

රුසියානු යුක්කේන යුද්ධයට මැදිහත් වී ඇති ශ්‍රී ලාංකික යුධ සෙබලුන් පිලිබඳව සොයා බැලීමට තම ඇතුලු කණ්ඩායමක් හෙට දිනයේ රුසියාව බලා පිටත්ව යන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා අද බලංගොඩ දි පැවැසිය.

මෙම දුත කණඩායමට විදේශ කටයුතු අමාත්‍ය අලි සබිරි ,ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, නියෝජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුලු කණ්ඩායමක් සහභාගි වීමට නියමිතය.

රුසියානු රාජ්‍යයේ යුධ සේවයට ගිය පුද්ගලයන්ගේ ඥාතීන් පිරිසක් අද බලංගොඩ දි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා හමු වී අදාළ ලිපි ගොනුව බාර දුන්නේය.
ඒප්‍රිල්ස් සාකච්ඡාව හා වොයිස් කට් එවනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *