රුසියාවට ඔත්තු සැපයූ ඕස්ට්‍රේලියානු සෙබළිය සහ සැමියා අත්අඩංගුවට

රුසියාව වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ඕස්ට්‍රේලියානු සෙබළියක් සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියානු පුරවැසියන් වන මොවුන් උපත ලබා ඇත්තේ රුසියාවේයි.

සෙබළිය 40 හැවිරිදි වියේ පසුවන අතර, ඇගේ සැමියා 62 හැවිරිදි වියේ පසුවනවා.

සෙබළිය නිවාඩු ලබා සිටින කාලය අතරතුර රුසියාවට ගොස් ඇති බවට ඕස්ට්‍රේලියානු බලධාරීන් අනාවරණ කරගෙන ඇති අතර, ඔවුන් අද බ්රිස්බේන්හි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *