රුහුණු විශ්ව විද්‍යාලයේ උපකලපතිවරයා ගෙන යන දුර්දාන්ත පාලනයට එරෙහිව විශ්ව විද්‍යාල ප්රතිපාදනය කොමිෂන් සභාව වෙත ලිපියක් බාරදීම සිදු කෙරුණා ඒ රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ඔවුන් ලිපිය භාර දෙමින් කියා සිටියේ මේ උපකුලපතිවරයා පිළිබඳව වාහම විමර්ශනයක් සිදු කරන ලෙසයි
voice cute
කවිඳු සංකල්ප මහා ශිෂ්‍ය සංගමයේ සභාපති රුහුණු විශ්වවිද්‍යාල