රේගු වර්ජනය අවසන්

රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක්කර එකම ආයතනයකට බලය පැවරීමට එරෙහිව දියත් කළ වර්ජනය අවසන් කළ බව ශ්‍රී ලංකා රේගු වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

වෘත්තීය සමිති සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙසේ වර්ජනය අත්හිටුවා ඇති බවයි වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,259

Leave A Reply

Your email address will not be published. Required fields are marked *