රේගුව වෘත්තීය සමිති අද වර්ජනයක

රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක්කර එකම ආයතනයකට බලය පැවරීමට එරෙහිව අද (04) සහ හෙට (05) සංකේත වර්ජනයක නිරතවන බව ශ්‍රී ලංකා රේගු වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

මේ අතර, පසුගිය දින කිහිපයේ රේගු වෘත්තීය සමිති අනුගමනය කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් බහාලුම් 6,500ක් පමණ කොළඹ වරායේ සිරව ඇති බවයි බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියේ.

What's your reaction?

Related Posts

1 of 844

Leave A Reply

Your email address will not be published. Required fields are marked *