රේගුව හෙට වර්ජනයේ

වැටුප් සහ උසස්වීම් ගැටලුවක් මුල්කර ගනිමින් අද (03) වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව පරිපාලන නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ අතර රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක්කර එකම ආයතනයකට බලය පැවරීමට එරෙහිව හෙට සහ අනිද්දා වර්ජනයක නිරතවන බව ශ්‍රී ලංකා රේගු වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *