රේගුවෙන් පන්නන්න හැදු වාහනේ

තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෝටර් කාර් රථයක් කොටස් වලට ගලවා ආනයනය කර රේගුවෙන් නිදහස් කර ගැනීමට තැත් කිරීමේදී අත් අඩංගුවට ගැනීමට රේගු ආදායම් අධීක්ශන ඒකකය සමත් වී තිබෙනවා.
මෙම බහලුම පරීක්ශාව අද දින පස්වරු 1.30ට ඔරුගොඩවත්ත ග්‍රේලයින් 1 අංගනයේදී සිදු කෙරේ.
මෙය ආවරනය කිරීමට ඔබට ආරාධනා කරමි.

What's your reaction?

Related Posts

1 of 436

Leave A Reply

Your email address will not be published. Required fields are marked *