රෝහිතගේ සහය රනිල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමන් කළුතර දිස්ත්‍රීක් ජනතාව, දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම නාගරික ප්‍රාදේශීය මන්ත්‍රීතුමන්ලාගේ බලවත් ඉල්ලීම වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකිරීමට මීට ස්වල්ප මොහොතකට පෙර කළුතරදී පැවැති අති විශාල ජනතාවක් ඉදිරියේ පොරෙන්දු විය.

What's your reaction?

Related Posts

1 of 822

Leave A Reply

Your email address will not be published. Required fields are marked *