ලංකා තැපැල් සේවා සංගමය මාධ්‍ය හමුව දෙහිවල.

ජගත් මහින්ද
සභාපති.

පසුගිය කාලයේ ගෝඨාභ රාජපක්ෂ මහතාගේ කොටය අදින්න ආපු රනිල් වික්‍රමා සිංහ ජනාධිපතිවරයා නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකුණීමට කටයුතු කළා

එම තැපැල් කාර්යාලය නාගරික ය සංවර්ධන අධිකාරියට පවරා ගන්න
අත්සන් කරනවා තැපැල් පති බය වෙලා

අපි අධිකරණයට ඒ සම්බන්ධව ගියා

දැන් ජනතාවාදී ආණ්ඩුවක් තිබෙනවා ලෝක කැපැල් දිනයේදී ජනතාවාදී ආණ්ඩුව විසින් නැවත මෙම ගොඩනැගිල්ල ජනතාවට හරවනවා

අපි සටන් කරේ නැත්නම් වික්‍රමසිංහ මහත්තයාගේ මිතුරන් විසින් ගොඩනැගිල්ල බුල්ඩෝසර් කරලා ඔවුන්ට අවශ්‍ය කටයුතු කර ගන්නවා

විදේශකයින් නුවර එළිය තැපැල් කාර්යාලට ගිහිල්ලා ඔවුන්ගේ රටට ලියුම් යවනවා අපි මෙම ලිපිය එවන්නේ නුවරඑලිය තැපැල් කාර්යාලයේ සිට එව්වා බව ආඩම්බරයෙන් ඔවුන්ගේ රටේ ඉන්න අයට කියන්න

සියලුම සේවකගේ පත්විම්, රැකියා ස්ථීර කරන්න අපි කටයුතු කරනවා මේ රජය හරහා

පසුගිය රජයෙන් තැපැල් ආඥා පනත පවා වෙනස් කරන්න කටයුතු කරා
එම පනත හරි ප්‍රබලයි. ඒ පනත වෙනස් කරන්නෙ නැතුව තැපෑල හොල්ලන්නවත් බැහැ. මේගොල්ලෝ වෙනස් කරපුවා, යෝජනා මොනාද කියලා අපි හොයා බලලා ඒවා නැවත සකස් කරන්න කටයුතු කරලා එළඹෙන පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා එම බලයෙන් තැපැල තවත් ශක්තිමත්,
ප්‍රබල කරනවා

විදේශ රටවල් සමඟ සාකච්ඡා කරලා තැපැලේ භාණ්ඩ ගමන් කිරිම ශක්තිමත් කරන්න අපි කටයුතු කරන

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *