ලංකාවේ ජනතාවට වාහන ගැන දැනුම මදි

ශ්‍රී ලංකා මෝටර් රථ තක්සේරුකරුවෝ

ශ්‍රී ලංකා රක්ෂණ මෝටර් රථ තක්සේරුකරුවන්ගේ සහ ඉංජිනේරුවරුන්ගේ ආයතනය කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා
එම සංගමය විසින් සංවිධානය කරන ,ටෙක්නිකා, ප්‍රදර්ශනය පිළිබඳව ෙහිදී මාධ්‍ය දැනුවත් කළා
ජනවාරි 10 11 12 ළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා
ශ්‍රී ලංකාවේ ජනතාවට මෝටර් රථ පිළිබඳව ැනුවත් කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණයි

ශ්‍රී ලංකා රක්ෂණ මෝටර් රථ තක්සේරු කරුවන්ගේ සහ ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ නව සභාපතිවරයා වන්නේ ආචාර්ය සුධම්ම කෝලිත චන්දසිරි මහතායි.

ඔහු මෙහිදී පෙන්වා දෙන්නේ පාසල් ළමුන් සහජනතාව මෝටර් රථ භාවිතය කෙරෙහි ැඩි දැනුවත් කිරීමක් මෙම ප්‍රදර්ශනයෙන් සිදු කිරීමට අදහස් කරන බවයි

ශ්‍රී ලංකාවේ ජනතාව මෝටර් රථ පාවිච්චි කළත් ඒ පිළිබඳව වැඩි දැනුමක් නැති බවද ඔහු මෙහිදී පෙන්වා දෙනවා

ප්‍රදර්ශන සංවිධායක කමිටුවේ සභාපති හා ආයතනයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික හේමන්ත හපුගොඩ මහතා..
මෙහිදී අදහස් දැක්වූ අතර, අපිට තක්සේරු කරන්න වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින මුදලින් අපි දන්නවා ශ්‍රී ලංකාවේ වාහන ඉතා මිල අධික බව එය රජයේ පවතින බදු අනුවයි තීරණ වන්නේ
අපි මෙම ප්‍රදර්ශනයෙන් බලාපොරොත්තු වෙනවා ජනතාව දැනුවත් කිරීමට ාහන පිළිබඳව ඇති සියලුම ආයතන මෙම ප්‍රදර්ශනය හා සම්බන්ධ වෙනවා

What's your reaction?

Related Posts

1 of 358

Leave A Reply

Your email address will not be published. Required fields are marked *