ලබන 24 වැනිදා ජල කප්පාදුවක්

ලබන 24 වැනිදා දිවයිනේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදුව, කැලණිය, බියගම, මහර, කඳාන සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *