“ලබන සදුදා සිට විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදු කරනවා”

ලබන සඳුදා (21) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යලි ආරම්භ කරන බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ පසුගිය 11 වනදා දින මේ සම්බන්ධයෙන් විශේෂ කැබිනට් මණ්ඩලය රැස් වී පාස්පොස් සම්බන්ධයෙන් සාකච්ඡා වු බවයි.

What's your reaction?

Related Posts

1 of 943

Leave A Reply

Your email address will not be published. Required fields are marked *