”ලබාගත් සෑම ණයකින්ම මහ පොළවට වටිනාකමක් දුන්නා”

පොදුජන පෙරමුණ ආණ්ඩුව ලබාගත් සෑම ණයකින්ම මහ පොළවට වටිනාකමන් ලබා දීමට කටයුතු කළ බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ යටියන්තොට ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින්.

මේ අතර, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්, ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂට සහය පළ කිරීම සදහා අවබෝධතා ගිවිසුමකට අද කොළඹ පදනම් ආයතනයේදී අත්සන් තැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *