ලාල්කාන්තගේ ප්‍රකාශයට පරිසර සංවිධාන විරෝධය

අද දින පොල්දුව මංසන්දියේදි නිහඬ විරෝධතාවයක් පැවැත්වුණා ඊයේ දිනයේදී ලාල්කාන්ත මහතා විසින් පාර්ලිමේන්තුව කරන ලද ප්‍රකාශයට
මේ සඳහා පරිසර සංවිධාන එකතු වි සිටියා .

සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරී

ආචාර්ය අජන්තා පෙරේරා

මම ප්‍රථමයෙන් ලාල් කාන්ත මහත්මයාට සුභ පතනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් උන එක ගැන . ඊයේ ලාල් කාන්ත මහත්තයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කලා තමන්ගේ ගොවිපළට එන සතුන් සියලු බලතල දෙනවා කියලා ප්‍රකාශ කරා.

What's your reaction?

Related Posts

1 of 436

Leave A Reply

Your email address will not be published. Required fields are marked *