ප්‍රබලතම භූකම්පනයක් රුසියාවට

ලොව එතෙක් මෙතෙක් සිදුවූ විශාලත්වයෙන් 6 වන භූමිකම්පාව අද වාර්ථා උනා ඒ අද රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇති වූ රික්ටර් මාපකයේ 8.8ක භූකම්පනයත් සමගයි. ඒ සමගම රුසියාවේ නැගෙන නිර වෙරළබඩ කලාපයට ප්‍රනාමි අනතුරු ඇගවීම් සිදුකර තිබුනා
එමෙන්ම ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා සහ හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත් වල කොටස් සඳහා සුනාමි සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද ක්‍රියාකර තිබුනා .

What's your reaction?

Related Posts

1 of 404

Leave A Reply

Your email address will not be published. Required fields are marked *