ලෝක මැලේරියා දිනය අදයි

ලෝක මැලේරියා දිනය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි කියා සිටියේ, වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බවයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *