ලෝක ළමා දිනය අදට යෙදී තිබේ

මෙවර එය මෙරටදී සැමරෙන්නේ ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” යන තේමාවෙනි
අහිංසක ළමා ලෝකයේ අයිතිවාසිකම් පිළිබඳව ලෝකයේ අවධානය ලබා ගැනීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය 1989 වසරේදී ලෝක ළමා දිනය ප්‍රකාශයට පත් කළේ ය.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තා අනුව ලෝකයේ ළමා ජනගහනය බිලියන දෙකයි දශම තුනක් පමණ වේ
යුධ කලාප වල ජීවත් වන දරුවන් මිලියන 52ක් පාසල් අධ්‍යාපනය හැර ගිහින් තිබේ.
මෙරට ළමයින්ද දරිද්‍රතාව , අඛණ්ඩ අධ්‍යාපනයක් ලැබීමේ ගැටලුවලින් මෙන්ම කෘෘරත්වය හා ලිංගික හිංසනය යන ගැටලු හමුවේ අසරණ වන අවස්ථා පවතී.ළමුන්ගේ රැකවරණයට පෙළ ගැසිය යුත්තේ සමාජයයි.
ඒ සඳහා වන එළඹුමකින් ළමා ලෝකයේ සුන්දරත්වය හා අපූර්වත්වය විඳීමට ඔවුන්ට අවකාශ සැලසෙනු ඇති.

What's your reaction?

Related Posts

1 of 796

Leave A Reply

Your email address will not be published. Required fields are marked *