වංචනිකයින්ට දඬුවම් දෙනවා කී පාලකයින් ඔවුන්ව ආරක්ෂා කළා

වංචනිකයින්ට දඬුවම් පමුණුවන බව පවසමින් මීට පෙර බලයට පැමිණි සෑම පාලකයෙකුම සිදු කළේ ඔවුන්ව ආරක්ෂා කිරීම බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

තංගල්ල ප්‍රදේශයේදී සිය මංගල ජන රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගි වූ මංගල ජන රැළිය අද (17) පැවැත්වුණේ තංගල්ල නගරයේදීයී.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *