වර්ජනයෙන් දුම්රිය ගමන් වාර 43ක් අවලංගු වෙයි

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ගමන්වාර 43ක් අද (07) පස්වරුවේ අවලංගුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, අද (07) රාත්‍රී තැපැල් දුම්රිය නියමිත පරිදි ධාවනය කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *