වර්තමානයේ රට තුළ ඇත්තෙ ජනතාවාදී පාලනයක් නොවේ

වර්තමානයේ රට තුළ ඇත්තේ ජනතාවාදී පාලනයක් නොව තිරස්චීන පාලනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සක්වළ වැඩසටහනේ 156 වැනි අදියර යටතේ හම්බන්තොට සහිරා විද්‍යාලයට රුපියල් ලක්ෂ 11 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට අද (15) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *