වසන්තට වෙඩි තැබු ගිනි අවිය නිත්‍යානුකූල නොවේ

අතුරුගිරියේ ටැටූ කෙටීමේ ව්‍යාපාරික ස්ථානයක වෙඩි තැබීමේදී වෙඩිවැදී රෝහල්ගත කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ සන්තකයේ තිබූ ගිනිඅවිය නීත්‍යානුකූල නොවන ගිනිඅවියක් බව අනාවරණය වී ඇතැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.

මිරිහාන පොලිසි ස්ථානයේ ඉදි කෙරුණු ළමා හා කාන්තා කාර්යාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *