වසරේ දැවැන්තම හොකී තරගාවලිය ඇරඹේ

විදේශ ක්‍රීඩකයන් රැසකුත් තරග බිමට

Next gen Premier hockey league 2024

next get Premier hockey league තරගාවලිය ඊයේ සවස ආරම්භ වුණා .

තරග පැවැත්වෙන්නේ නවීකරණය කරන ලද කොළඹ රීඩ් මාවතේ කෘතිම හොකී ක්‍රීඩා පිටියේදී
ලංකාවේ ප්‍රමුඛතම වරට ප්‍රිමියර් ලීග් හොකී තරගාවලියක් ලෙස මෙය පැවැත්වෙනවා

ක්‍රීඩා සමාජ 8ක් මෙහිදී තරග වදිනවා.
ශ්‍රී ලංකා යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස්,,,CH &FC, CR & FC,BRC, ආදි ඩී එස් සේනානායක හොකී ක්‍රීඩා සමාජය, යන ක්‍රීඩා සමාජ මෙහිදී තරග වදිනවා
බංග්ලාදේශ පාකිස්තාන් සහ ඉන්දියාවේ ක්‍රීඩකයන් තරගාවලිය සඳහා එක්ව සිටිනවා.
ඊයේ සවස කුසලානය එළිදැක්වීම හා කණ්ඩායම් නායකයන් හඳුනා ගැනීම සිදුවුණා

පසුව ප්‍රථම තරඟය ලෙස ශ්‍රී ලංකා පොලිසිය හා සී.ආර් fc කණ්ඩායම තරඟ වැදුණා.
මෙහිදී ගෝල දහයට එකක් (10-01)ලෙස ප්‍රතම තරගයේ ජයගැනීමට ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සමත් වුණා .
දෙවන තරගයේදී යුද හමුදා කණ්ඩායම ක් ගෝල හතරට තුනක් ලෙස ආදි ඩී එස් කණ්ඩායම පරාජය කළා.

තරගාවලිය ලබන 20වෙනිදා අවසන් වෙනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *