වහාම ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6:00 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන්.

ඒ අනුව, සියලුම සිසුන්ට අද (12) පස්වරු 6:00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *