ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට

2024.6.25 වන දින තඹුත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් රුපියල් 500ක ව්‍යාජ නෝට්ටු හයක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු දාහතක් වන උඩුනුවර ජනපදයේ නොචියාගම් ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී ුගේ නිවසේ තිබී ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ උපකරණ රැසක් පොලිසිය විසින් සොයාගෙන ඇත

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කර ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම හා ළඟ තබාගෙන සිටිමමත් සැකකරුවන් තිදෙනකු 2024.06.26 වන දින තඹුත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු අටක් ව්‍යාජ පන්සීයේ නෝට්ටු 149ක් සහ ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ යොදාගත් ගැප්ටොප් පරිගණකය සහ මුද්‍රණ යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 49 හා 54 ජන වයස වල පසු වන හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *