වාහනවල වල අලවා ඇති ඡන්ද ස්ටිකර් සම්බන්ධ‍යෙන් දැනුම්දීමක්

වාහනවල අලවා ඇති සියළුම ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල අලවා ඇති සියළුම මැතිවරණ ප්‍රවර්ධන ස්ටිකර් ඉවත් කළ යුතු වෙනවා.

යම් අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් ප්‍රවර්ධනයවන අයුරින් වාහනවල අලවා ඇති ස්ටිකර් මෙලෙස වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසම දන්වා ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *