“වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සනවා”

“කෑගහන්න එපා, වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා” යනුවෙන් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක අද (26) පාර්ලිමේන්තුවේදී තර්ජනයක් සිදු කළා.

රාජ්‍ය අමාතයවරයා මෙලෙස තර්ජනයක් කළේ කුරුණෑගල දිස්ත්‍රික් සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ඔහුගේ කතාවට බාධා කළ අවස්ථාවේ දීයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *