වැස්ස අඩු වෙමින් යනවාමුහුදු යන්න බය වෙන්න එපා

අද දිනයේදීත් වැසි

අද දවසේදිත් බස්නාහිර පළාත සබරගමුව වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයන් නියුතු කාලගුණ විද්‍යාඥය මලිත් ප්‍රනාන්දු මහතා කියා සිටිනවා

සෙසු ප්‍රදේශවලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසී වර්ධනය විය හැකියි
නැගෙනහිර පළාතේ අහස වළාකුලෙන් බරව පවතිනවා.

දිවයින වටා මුහුදු තීරයේ ද ී ගීගරුම් සහිත වැසී ඇතිවිය හැකියි
ගාල්ල සිට හම්බන්තොට පුත්තලම දක්වා මුහුදු තීරයේ සුළඟ විටින් විට වැඩි විය හැකියි
ධීවර හා නාවික කටයුතුවලට මුහුදු ප්‍රදේශය විවෘතව පවතිනවා ්‍රශ්නයක් නෑ
වැසි තත්වය ා ක්‍රමයෙන් අඩු වෙමින් යන

What's your reaction?

Related Posts

1 of 309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *