විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් හෙට වර්ජනයක

මෙරට සියලු පිළිකා රෝහල්වල විකිරණ ප්‍රතිකාර සේවාවලින් ඉවත් වී හෙට සංකේත වර්ජනයක නිරත වීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය ලේකම්වරයාගේ හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපි නොසලකා මඩකලපුව රෝහලේ අධ්‍යක්ෂවරිය එම රෝහලේ විකිරණ ශිල්පීන්ගේ අමතර සේවා ගෙවීම් සිදු නොකිරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *