විජිත ඇමතිට ගම්මන්පිලගෙන් විවාදයකට අභියෝගයක්

විජිත හේරත් අමාත්‍යවරයාට විවාදයකට තමා හා සමඟ එන්නැයි දය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා කියා සිටිනවා
තමා ඉදිරිපත් කළ කරුණු වැරදි යැයි පවසන්නේ නම් ඒ සඳහා ඕනෑම තැනක විවාදයකට සූදානම් බවයි ඔහු පවසන්නේය මැතිවරණ වේදිකාවල කියන දේවල් හෙළිපිටය මුනට මුහුණ කතා කළ හැකි බවයි ඔහු පවසන්නේ
ලෝක බැංකුවෙන් ණය ගත්තේ නැත්නම් එය ඔවුන්ට දන්වන්න නැතනම් ඔවුන් වැරදි අවබෝධයක් ඇති කරගත හැකියි එවිට සබඳතාවලට පළුද්දක් ඇතිවිය හැකියි
සී අයිඩී ප්‍රධානීන් අස් කරපු එක ගැනද ී අදහස් දැක්වූවා
මාධ්‍යයට අත නොතබන ලෙස අනුර කුමාර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද මෙහිදී පැවසුවා

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *