විජිත හෙරත් දිව්රුම් දුන් අමාත්‍යංශ

අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට අමාත්‍යාංශ 7ක් හිමිව තිබෙනවා. ඒ අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය සහ ආයෝජන යන අමාත්‍යාංශ වේ.

විජිත හේරත් සහ නව පාර්ලිමේන්තුවට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණආරච්චි ද කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී තිබේ.

ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු විය.

ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *