විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට

සංශෝධන නොමැතිව දැනට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ මතය වී ඇතැයි කතානායකවරයා පවසනවා.

ඔහු මේ බව අද (04) පාර්ලිමේන්තුවේ දී දන්වනු ලැබුවා.

What's your reaction?

Related Posts

1 of 1,006

Leave A Reply

Your email address will not be published. Required fields are marked *