විදුලියේ අවුල

පසුගිය දින 3 තුල විදුලිය බිඳ වැටීම් 36,900කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර එමගින් විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 3කට වැඩි පිරිසකට විදුලිය ඇනහිට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වාර්තා කර ඇත.

එම බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් මේ වන විටත් අමතර සේවා පිරිස් යොදවා ඇති අතර විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරිය සහ සේවා නිලධාරීන් පැය 24 පුරා එම කටයුතු වල නිරත වේ.

විදුලි බිඳ වැටීම් පිළිබඳව දැන්වත් කිරිමට් ඇති 1987 අංකයට සම්බන්ද වීමට නොහැකි පාරිභෝගිකයන්ට SMS සේවය මගින් 1987ට BD සමග විදුලි පාරිභෝගික අංකය මගින් බිඳ වැටීම් දැනුවත් කිරීමටත් CEB Care යෙදුම මගින් හෝ cebcare.ceb.lk වෙබ් පිටුටව පිවිස දැනුවත් කල හැකිය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *