විදේශිකයන් තම වෘත්තීය ජීවිතය ගැන සතුටු වන අංක එකේ රට

දෙන්වාගේ සිටින විදේශිකයන් විදේශගත වූ පුද්ගලයින් සඳහා වන online ප්‍රජාව වන internations හිටපු නවතම Expat Insider සමීක්ෂණය අනුව ඔවුන්ගේ රැකියා ජීවිතය සමඟ සතුටින්ම සිටින අය අතර වේ.

ම්නිසුන් ඔවුන්ගේ රැකියා වෘත්තීය අවස්ථා හා රැකියා ජීවිත සමතුලිතතාවය වෙනත් අංශ අතර වඩාත් තෘප්තිමත් වන ස්ථාන සඳහා රට අංක එකට ශ්‍රේණිගත කරයි.

එය විදේශ රටවල වෙසෙන පුද්ගලයන් දොළොස්දහස් පන්සියයකට වැඩි පිරිසකගේ සමීක්ෂණ ප්‍රතිචාර මත පදනම් වූ අතර ඔවුන්ගේ වෘත්තීය අපේක්ෂාවන් වැටුප් සහ රැකියා සුරක්ෂිත භාවය වැඩ සංස්කෘතිය සහ තෘප්තිය සහ වැඩ සහ විවේකය ඇතුළුව සේවා මාතෘකා ආවරණය වන පුළුල් කාණ්ඩ හතරක් මත ඔවුන්ගේ හැඟීම් පිළිබිඹු කරයි

කණ්ඩායම් දෙකක් සඳහා ඩෙන්මාාර්ගයේ ඉහළම ශ්‍රේණිගත කිරීම් වල රැකියා සංස්කෘතිය සහ තෘප්තිය මගින් වාර්තාකරයි. ගෝලීය සාමාන්‍ය ස සියයට හැටට සාපේක්ෂව ඩෙන්මාගේ විදේශිකයන්ගෙන් සියයට අසූ හතරක් පමණ ඔවුන්ගේ රැකියා ජීවිත සමතුලිතතාවයෙන් සෑහීමකට පත්වේ සමාන කොටසක් ඔවුන්ගේ වැඩ කරන වෙලාවන් ගැන සතුටු වන අතර් සාමාන්‍යයෙන් සතියකට පැය තිස්නමය දශම දෙකක් වැඩ කරන අතර ගෝලීය සාමාන්‍ය සඳහා පැය හතළිස් දෙකයි දශම පහට සාපේක්ෂවය.

විදේශිකයන් විදේශයන්හි තම රැකියාවෙන් වඩා සතුටින් සිටින හොඳම රටවල් දහය නම් ,

  1. ඩෙන්මාර්කය
  2. සෞදි අරාබිය
    3.බෙල්ජියම
    4.නෙදර්ලන්තය
  3. ලක්සම්බර්ග්
    6.එක්සත්ත අරාබි එමීර් රාජ්‍ය
    7.ඕස්ට්‍රේලියාව
    8.මෙක්සිමකෝව
    9.ඉන්දුනිසියාව
    10.ඔස්ට්‍රියාව

cnbc දායකවරියක් සහ ෙන්මාකයට සංක්‍රමණය වූ ඇමෙරිකානු ගුරුවරියක් වන ඉලානාබුල් පවසන්නේියේ කොපන් හේගන් වෙත යාම ඇයගේ සේවා ජීවිතයට ධනාත්මක වෙනස්කම් රාශියක් ගෙන දුන් බවයි කෙටි වැඩසටි විවේක පැය වටා ශක්තිමත් සීමාවත් සති පහක වැටුප් සහිත නිවාඩු සහ අඩු ජීවන වියදමක් ආවරණය කිරීමට වඩා හොඳ වැටුපක් ලබා දෙන බවයි.

කියාවෙන් පිටත ඇය ශක්තිමත් පොදු ගමනාගමනය මහජන සෞඛ්‍ය සේවා දැරිය හැකි දිවාසුරකුම් සහ ඇගේ සේවා යෝජකයා සහ රජය විසින් ගෙවන ලද ප්‍රමාණවත් මාතෘ නිවාඩු ද භුක්ති විඳින බව ඈ දුරටත් ඈ වැඩිදුරටත් සඳහන් ක රයි.
වාර්ෂික ලෝක සන්තෝෂය වාර්තාවට අනුව ඩෙන්මාකය ලෝකය සතුටින්ම සිටින රටවල් වලින් එකක් ලෙස අඛණ්ඩව ශ්‍රේණිගත කිරීමට මෙම සාධක බොහෝ සේ දායක වී ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *