තරුණ ඡdන්දදායකයන්ගේ පෙරමුණ පවසනවා…
සීයක් විතර ඇමති මණ්ඩල ඉන්නකොට පාස්කු ප්‍රහාරය වළක්වා ගන්නට බැරිවුන අය..ඇමති මණ්ඩලයේ තුන්දෙනෙක් ජාතික ආරක්ෂාව තහවුරු කරද්දි..ජාතික ආරක්ෂාව පිළිබඳ ජනතාව අතර බොරු බිය මවන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ…
………………………….
තරුණ ඡන්දදායකයින්ගේ පෙරමුණේ මහලේකම් ආචාර්ය සමන් වන්නි ආරච්චිගේ මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා…
ආචාර්ය සමන් වන්නි ආරච්චිගේ..(තරුණ ඡන්ද දායකයින්ගේ පෙරමුණ මහ ලේකම්)
……………….
දැන් සමහරු ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා..විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්..
ඇමරිකාව විදෙස් ගමන් තහනම් කරලා නෑ..අනතුරු හැඟවීමක් විතරයි..
මේ තොරතුරු රජයේ බුද්ධි අංශවලට ලැබිලා තිබුණේ..
විපක්ෂයේ කණ්ඩායම් පාස්කු ප්‍රහාරයේ කරලියට ගේන්න හදනවා..ජාතික ආරක්ෂාව පිළිබඳ අනතුරු හඟවනවා..
ලංකාවේ රජයට අවශ්‍ය බුද්ධි තොරතුරු ලැබිලයි තිබුණේ..ගැන රජය පරීක්ෂණ කළා..පුද්ගලයින් අත්අඩංගුවට ගත්තා..
ඊට පස්සේ තමයි ඇමරිකාව මේ ගැන කිව්වේ..
රජය මේ ගැන නිසි පියවර අරගෙනයි තිබුණේ..
අද ඇමති මණ්ඩලයේ තුනක් ඉඳගෙන ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා..
මේ අය කියන විදිහට බුද්ධිබුද්ධි තොරතුරු එළිදක්වන්න ඕනෙද..
බුද්ධි පත්තරේ කියලා හැමදාම කියවන්න ඕනෙද බුද්ධි ෆේස්බුක් කියලා කියන්න ඕනෙද..සමාජ ජාල වල මේවා කිය කියා ඉන්න ඕනෙද..
විපක්ෂ කණ්ඩායම් මැතිවරණ හමුවේ රාජ්‍ය ආරක්ෂාව ගැන කියවනවා..
බොරු මවා පානවා..
රට අවුලලා හරි විපක්ෂයේ කණ්ඩායම් දේශපාලන වාසි ගන්න හදනවා..
ඕනෑම සිදුවීමක් දේශපාලන වාසියට ගන්නයි හදන්නේ..
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක කමට සුදුසු නෑ..
දැන් රැස්වීම් වලට පනහක්වත් ගෙන්න ගන්න බැරි කණ්ඩායම් ජාතිවාදී හඬ නැවත ගේන්න හදනවා.