විපක්ෂ නායක කළේ බස් බෙදපු එකයි මරණාධාර සමිති කරපු එකයි..

ගෝඨාභය කරපු සංදර්ශන දැන් අනුරත් කරනවා..

ජන අරගල සන්ධානය ජනරැළිය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක නුවන් බෝපගේ මහතාගේ සහභාගිකත්වයෙන් ඊයේ රාත්‍රියේ මීතෝටමුල්ල රාහුල විද්‍යාලය අසල පැවැත්වුණා…

නීතිඥ නුවන් බෝපගේ

කුණු කන්ද කඩා වැටීමට හේතුව ආණ්ඩු පක්ෂය කරා විපක්ෂය දෙපාර්ශ්වයම වග කියන්න ඕනේ… මේවර පාර්ලිමේන්තු මැතිවරණයේ තේමාව අපි ගත්තේ විපක්ෂය වෙනස් කරමූ යන මැයෙන් රටේ ඇති ප්‍රශ්නවලට ආණ්ඩු පාර්ශ්වයේ පමණක් නොව විපක්ෂයත් වගකිය යුතුයි…. එක්සත් ජාතික පක්ෂය සහ නිදහස් සන්ධානය ජනතාව ප්‍රතික්ෂේප කරා…. අපි කියන්නෙ ආණ්ඩුව මෙච්චර කාලෙකින් කඩා වැටෙනවා කියලා. නමුත් කිසිම ප්‍රතිපත්තියක් නැතුව හිටපු පක්ෂයක් ආණ්ඩුවක් ලෙස පතා වුනොත් වෙන දේ මේකයි…. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රජයේ ප්‍රතිපත්තියක් නැහැ… මේ ඉන්නේ ජනතාව බලාපොරොත්තු වෙච්ච අනුර කුමාර දිසානායක නෙමෙයි මේ ඉන්නේ අනුර වික්‍රමසිංහ මහතා…. තාප්ප කඩලා පාර ඇරියේ ගෝඨාභය රාජපක්ෂ සංදර්ශනය කරා දැන් ඒකම කරනවා අනුර කුමාර දිසානායක අපි ඔහුව දකින්නේ අනුර රාජපක්ෂ විදියට…. සම්පූර්ණයෙන් ඇමරිකාවෙන් සහ ඉන්දියාවේ අවශ්‍යතාවය අනුවට ජනාධිපතිතුමා ක්‍රියාත්මක වෙනවා…. සී අයි ඒ ඇමරිකාවට සහ ඉන්දියාවට ඕන විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ අපි දකිනවා කියාවි විදේශ කටයුතු අමාත්‍ය රටට එනවා එකපාරටම මේ ඉන්නේ ජනතාව බලාපොරොත්තු වුණු අනුර දිසානායක නෙවෙයි අනුර වික්‍රමසිංහ වගේ හැසිරෙන්නේ…. පාර්ලිමේන්තුවට එන්න බලන් ඉන්න ලක්මන් නිපුනාරච්චි කියනවා වෘත්තීය සමිති සියල්ලම විසුරුවා හරින්න ඕනේ දැන් විරෝධතා වැඩක් නෑ කියලා ලාල් කාන්ත කියනවා ලක්ෂ්මන් කිරිඇල්ලගේ දුවගේ දේශපාලනයේ විවේචනය කරනවා කියලා හැඩරුව විවේචනය කරනවා…. පොදු ප්‍රවාහනය සංවර්ධනය කරන්නේ නැතුව නලින් ඒවගේ කියනවා සෑම නිවසකටම කාර් රථයක් ලබා දෙන බවට මෙය ආනේනය ලිහිල් කිරීමේ අයිඑම්එෆ් ප්‍රතිපත්තියානුවයි මෙයාලා ක්‍රියාත්මක වෙන්නේ…. ආණ්ඩුව එක පැත්තකට යනවා මන්ත්‍රීවරු එක පැත්තකට යනවා…. ජනාධිපති විදිහට බලය ලබාගෙන බොහෝදර ජනරැළි වලට සහභාගී වෙනවා… මේකයි ආණ්ඩුව යමින් තිබෙන මාර්ගය… පාර්ලිමේන්තු ඇතුලේ ඇත්ත විපක්ෂයක් අවශ්‍යයි ජනතාවගේ පොදු අපේක්ෂකයින්ගේ පාර්ලිමේන්තු පුරවන්න ඕනේ හරි පාරට හරවන්න ඕනේ… ජනතාවට අවශ්‍ය පොදු අපේක්ෂකයින් ඉන්නේ ජන අරගල සන්ධානයේ….

සජිත් ප්‍රේමදාස මහතා කියනවා එතුමා තමයි විපක්ෂයේ මට ලක්ෂ පනහකට ආසන්න පිරිසක් අපිට ඡන්දෙ දුන්නා කියලා එතුමා හොඳයි බස් බෙදන්නයි මරණධාර සමිති වැඩ කරන්නයි. විපක්ෂයට කරන්න ඕන වැඩපිළිවෙළ එතුමා කරන්නේ නැහැ…. බ්‍රොයිලර් කුකුලෙක් වගේ සජිත් ප්‍රේමදාස මහතා එතුමාට සිංදු කියන්න පුළුවන් ගිටාර් ගහන්න පුළුවන් නමුත් එතුමා විපක්ෂ නායකයෙක් විදියට කරන්න ඕන වගකීම එතුමා ඉටු කළේ නෑ…. ගෑස් විලින්ඩරෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉල්ලනවා සාගල රත්නායක මහතා දැන් එයා කියනවා කොළඹ මත්ද්‍රව්‍ය නවත්තනවලු. මෙච්චර කල් පොලිස් අමාත්‍ය දුරෙත් ලබාගෙන එතකොට ජනාධිපති විශේෂ කාර්ය මණ්ඩලයේ ඉන්නවා කියලා ජනාධිපතිගෙන් එළිය බලාගෙන එයා ජනතාවට කරපු දෙයක් නැහැ… දැන් නාමල් රාජපක්ෂලා විපක්ෂයට එන්න බලාපොරොත්තු වෙනවා ජනතාව ප්‍රතික්ෂේප කරල පන්නත් වූ රාජපක්ෂවරු දැන් උත්සාහ කරනවා විපක්ෂය වෙන්න….

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *