විරැකියාව තුරන් කිරීමට නම් කළ යුතු දේ විපක්ෂ නායක කියයි

මෙරට තුළ විරැකියාව තුරන් කිරීමට නම් ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා ඒ බව සදහන් කළේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.

සක්වළ වැඩසටහනේ 291 වැනි අදියර යටතේ හෝමාගම පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ සිරිපති මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම සිදුවුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *