විවාදයට දින වෙන් කරගන්න යළිත් ඇරයුමක්

සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර විවාදය සහ ආර්ථික කමිටු අතර විවාදයට දින නියම කර ගැනීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර නලින්ද ජයතිස්සගෙන් ඉල්ලා සිටින්නේ විවාදයට දින නියම කරගැනීම සඳහා හෙට දිනයේදී හෝ පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *