වෙළඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කළ වෙළඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලිය ඊයේනේ නිමාව දුටුවා.
මෙවර තරගාවලිය පැවැත්වුණේ තිස් දෙවැනි වතාවටයි.
අවසන් තරග කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා .
කාන්තා අවසන් තරඟයට commercial ක්‍රෙඩිට් කණ්ඩායම හා සෙලාන් බැංකු කණ්ඩායම තරඟ වැදුණා.
මෙහිදී ලකුණු පනස් හයට පනහක් ලෙස (56/50) ශූරතාවය දිනා ගත්තේ සෙලාන් බැංකු කණ්ඩායමයි.
තරග අර්ධය ෙන් ලකුණු 25 ට 25 ක් ලෙස සම තත්වයේ පසුවුණා.
සෙලාන් බැංකු කණ්ඩායමේ කමලිනා මිල්ස් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරී පත්වුණා
පිරිමි අවසන් තරගය සඳහා ෆෙයා ෆස්ට් කණ්ඩායම හා commercial credit කණ්ඩායම එක්වුණා.
මෙහිදී ම ලකුණු 78 ට පනස් හයක් ලෙස ශූරතාවය දිනා ගත්තේ fair first කණ්ඩායමයි.
තරඟ අර්ධයේදී ලකුණු 45 ට 25 ක් ලෙස කණ්ඩායම ඉදිරියෙන් සිටියා.
දක්ෂතම ක්‍රීඩකයා වූයේ fair first කණ්ඩායමේ ප්‍රණීත් උඩුමලගල යි.