වෛද්‍ය නිළදාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට එරෙහිව විරෝධය පළ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග

සියලු දිස්ත්‍රික් ආවරණය කරමින් පවත්වන උද්ඝෝෂණ – බස්නාහිර පළාත

දිනය – හෙට, එනම් සැප්තැම්බර් මස 05වන බ්‍රහස්පතින්දා

වේලාව – දහවල් 12 සිට 02 දක්වා

▪️කොළඹ දිස්ත්‍රික්කය – කොළඹ ජාතික රෝහල ඉදිරිපිට
▪️ගම්පහ දිස්ත්‍රික්කය – ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිට
▪️කලුතර දිස්ත්‍රික්කය – පානදුර රෝහල ඉදිරිපිට

ඉහත සඳහන් ස්ථාන වලදී හෙට දිනයේදී පැවැත්වෙන උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර වලට අවශ්‍ය මාධ්‍ය ආවරණය ලබා දෙන මෙන් ඔබෙන්/ඔබ ආයතනයෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මාධ්‍ය කමිටුව
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

What's your reaction?

Related Posts

1 of 1,329

Leave A Reply

Your email address will not be published. Required fields are marked *