වෛද්‍යවරු සහ හෙදියන් රට හැරයාම බරපතළ තත්ත්වයක්

මෙරට පුහුණුව ලත් වෛද්‍යවරු සහ හෙදියන් විශාල පිරිසක් රට හැරයාම බරපතළ තත්ත්වයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පේදුරුතුඩුව මූලික රෝහලේ ඊයේ (22) පැවති උත්සවයකදියි.

මේ අතර, නෙදර්ලන්තයේ රජයේ ප්‍රතිපාදන මත ඉදිකරන ලද ශාන්ත පීතර රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර අංශයේ ගොඩනැගිල්ල විවෘත කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *