වෛරල් වෙන්න ඕනි ජයග්‍රහණ

මෙවර පැරිස් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F64 ඛාණ්ඩයේ හෙල්ලය විසි කිරීම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට ශ්‍රි ලංකාවේ සමිත දුලාන් සමත් වුනා.

නිකන් නෙමෙයි..!
F44 ඛාණ්ඩයේ ලෝක වාර්තාවකුත් තියලා…
පසුගිය ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ දිනාගත්තු ලෝකඩ පදක්කම මෙවර රිදී පදක්කමක් බවට පරිවර්තනය කරා…

ජීවිතේට එන බාධක වලින් මාළිගා තනන මිනිස්සු !
ආඩම්බරයි කොල්ලෝ..!

What's your reaction?

Related Posts

1 of 568

Leave A Reply

Your email address will not be published. Required fields are marked *