ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ සහාය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වෙත පල කරන බව එම පක්ෂයේ නායක රවුෆ් හකීම් පවසනවා.

ඔහු කියා සිටියේ ඒ එම පක්ෂ මුලාස්ථානයේ පැවැති උත්තරීත්ර මණ්ඩලය රැස්විමේන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

ඔහු කියා සිටියේ තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය තීරණය කලේ කොන්දේසිවලට යටත්ව සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා කර පිලිගත හැකි එකඟතාවය මත සහාය පල කරන බවයි.

What's your reaction?

Related Posts

1 of 1,082

Leave A Reply

Your email address will not be published. Required fields are marked *